43 total views, 1 views today
ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය කරුනාවන්තය
ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත
ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත
අහංකාරවන්නේද නැත
අශෝභනලෙස හැසිරෙන්නේ නැත
තමාගේම කාරණා සොයන්නේ නැත
කෝපවෙන්නේ නැත නපුර ගණන්ගන්නේ නැත
අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීතිවන්නේය
ප්‍රේමය සියල්ල දරාගන්නේය
සියල්ල විශ්වාසකරන්නේය
සියල්ල බලාපොරොත්තුවන්නේය
සියල්ල ඉවසන්නේය
– කොරින්ති